එන්න මගේ මල් වත්තට...

මම සමනල් පැටිය. මේ මගේ මල් වත්ත. සමනල් පැටිය හරිම හුරතල්. හරිම අහි0සකයි.

මෙතන ඉදන් ඔයගොල්ලන්ට පුලුවන් සමනලය ලියන දේවල් කියවන්න.

සමනලයට අවසරයි....................

සමනලයගෙ පසු පස එන්නන්..

Saturday, October 8, 2011

කෝකිලාවී ( 01 කොටස )..


"මචන්, අර අරකි නේද?"
"මොකීද බන්?"
"අර class එකේ සින්දු කියපු කෑල්ල."
"අ, රෝසි?"
"රෝසි?"
"Yep මචන්. ඒකි රෝසි."
"ඇයි රෝසි කියන්නෙ ඒකිට?"
"රෝසි කට් කපල ඉන්න නිසා. අජිත්ගෙ pure class එකට එනව."

A/L වලට classes පටන් අරන් සති 2යි. අද General English class එක. ඇත්තම කිව්වොත් මේ class එකට මමනම් ගියේ fun එකට. O/L කාලෙත් ගිට නිසා. අඟහරුවාදා තමයි මේ class එක තිබුනෙ. අද class එකේ 2 දවස. අපි දැන් ඉන්නේ Galle Bus Stand එකේ. 

වෙලාව තිබුනෙ මේ ටික ලියන්න විතරයි. ලස්සන love story එකක්. මගේ යලුවෙක්ට වෙච්ච දෙයක්. Full story එක ඉක්මනටම දාන්නම්. 

දැනට කෝකිලාවී මතු සම්බන්දයි..

5 comments:

  1. අහ් හා.. ගාල්ලේ කොල්ලෙක්නේ,.. හ්ම්ම්.. බලමුකෝ යාළුවගේ ලස්සන ආදර කථාව,.. :)

    ReplyDelete
  2. මම මේකට කමෙන්ට් කලා වගේ මතකයිනෙ..o.O ඒත් කමෙන්ට් එකක් නෑ..
    පට්න්ගැන්ම හොඳයි යාලු... තව ටිකක් කතාව දිගට ලියන්න.. එක කොටසක් දිගට ලියන්න තව ටිකක්..ලස්සනයි...

    ප.ලි- ඔයා බ්ලොග් එක සින්ඩි වලට දැම්මෙ නැද්ද??දැම්මෙ නැත්තම් දාන්න...බුකියෙ ගෲප් එකටත් එකතුවෙන්න..

    ReplyDelete
  3. හොද දෙයක් වෙයි කියලා බලං ඉන්වා... පටන් ගැන්ම සිරා වගේ..
    සමනල් පැට්ටාට ජය..

    ReplyDelete
  4. අනුවේදනීය එකක්ද සිරා කතාවක් ද

    ReplyDelete
  5. @හිතුවක්කාරී : තෑන්ක්ස් කමෙන්ට් එකට. කොහොමද සින්ඩි එකට දාන්නෙ? කොහොමද ඒ ගෲප් එකට එකතු වෙන්නී?

    @සෑම් : තෑන්ක්ස් මචන්..

    @අසරණයා : ඔය දෙවිදියටම හදුන්වන්න පුලුවන්..

    ReplyDelete